Danena thuru ma lyrics
Table of Contents
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
English translation lyrics
dænenā turu mā
innada num̆ba gāvin
miyenā dinayē
kadulaka rasa vidimin
num̆bagē pahasē
rahasak vū māgē
noliyū kaviyē
pada ekineka bidunē
dænenā senehē
ayitiya næti mā
kavurundō kiyalā æsuvā
apagē varadē
gæm̆burak dænenā
davasē mohotak
maṁ situvā
nil pāṭin hæḍa
mē ahasa
ādarē duka vindā da
mā gāvin un
ē hīna
pāvelā yanavā
dura ǣta
nævata hamu novēna
saṁsāra gīyē
hitaka
tani makanavā
apagē prēmayaṭa
pasuvadana livvē
kavudō api soyanavā
dænenā turu mā
innada num̆ba gāvin
venvī yana bava
dæna dænama
tāma hita illana
oya dǣta
ahasa gugurā kiv
ē puvata
tērunā maṭanam
kal ætiva
nævata hamu novēna
saṁsāra gīyē
hitaka
tani makanavā
apagē prēmayaṭa
pasuvadana livvē
kavudō api soyanavā
dænenā turu mā
innada num̆ba gāvin
Danena Thuru Ma Lyrics Meaning
Until I feel
Wait, Gavin
On the day of Miyana
Tasting a tear
At your convenience
My secret
In the unwritten poem
The terms are broken
Feeling affectionate
I have no right
Someone asked
It’s our fault
Feeling deep
A moment of the day
I thought
Shaped in blue
This is the sky
Did love suffer
They are from me
That’s it
Floating away
Far away
Never to be seen again
In the Samsara song
Friendly
Delete single
To our love
The following is written
Someone we are looking for
Until I feel
Wait, Gavin
That separates
Knowingly
Still begging
Those hands
The sky rumbled
That’s the news
I understand
In advance
Never to be seen again
In the Samsara song
Friendly
Delete single
To our love
The following is written
Someone we are looking for
Until I feel
Wait, Gavin
17th octomber
heart of worship lyrics
the climb lyrics
sana ngayong pasko lyrics
awit sa ina ng santo rosaryo lyrics
at ang hirap lyrics 0
before it sinks in lyrics
sleep tonight lyrics
first time in america lyrics
high by adekunle gold and davido lyrics
arise ghana youth for your country lyrics
onde usirante lyrics
brutal lyrics
zombie lyrics
you broke me first lyrics 0
country roads lyrics 0
issan maguran lyrics
ambe tu hai jagdambe kali lyrics
jai ambe gauri lyrics
vishwambhari lyrics
jay aadhya shakti lyrics
ancient words lyrics
pinna male lyrics
muladi banda lyrics
nilwan muhudu thire lyrics
piyamanne lyrics
ma nubata pem kale lyrics
dawasak ewi lyrics
duka hadu dena raye lyrics
danena thuru ma lyrics
nihada kalpana lyrics